Case studyසිංහල
දුස්ටකමේ සවුන්දර්ය පොතකට ගෙනා හැටි
ගෙවී ගිය සැප්තැම්බරයේ මංජුල වෙඩිවර්ධන බොහෝ කලකට පසුව කෙටි කතා එකතුවක් පළ කරන්නට යෙදුණා. වෙඩ්ඩාගේ කතා රුචි පාඨක පිරිස කාලෙකින් ලැබුණු මේ තෑග්ග වැළඳගත්තේ ඉමහත් ආදරයෙන්. ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ…