පෙනෙන විදිහට අප වායුගෝලයේ මහත් ඉහළට ළඟා වී තිබූ අතර, අහස ඝන කළු පැහැ විය, තරු දිළිසීම නිමා වී තිබිණි. කඳු මුදුනක සිටින නරඹන්නෙකුගේ දෑස් හා සම මට්ටමකට සාගරයේ ක්ෂතිජය ඔසවන එම මායාවම අනුව, යටින් වූ අඳුරු වලාකුළ විහිදිණු අතර, මෝටර් රථය දැඩි අඳුරු ගෝලයක පාවෙන බවක් පෙනිණි, එහි ඉහළ අර්ධය මත رිදී පැහැය විසිරී තිබිණි. කොටස්වල කුඩා බව මගේ වේගයට මහත් බාධාවක් ඇති කළ බැවින්, මම මගේ පළමු අභිප්රායට, එනම් අතිවිශාල අයෙකු බවට පත් වීමට; එනම්, උසින් අඩි අටක් පමණ, සහ සමානුපාතිකව විශාල වීමට පටහැනිව කටයුතු කළෙමි. මෙම අධිෂ්ඨානය පිහිටුවා ගැනීමෙන් පසුව, සහ මාස කිහිපයක් තිස්සේ මගේ ද්රව්ය සාර්ථකව රැස් කර ගැනීමෙන් සහ පිළියෙළ කිරීමෙන් පසුව, මම පටන් ගතිමි.
Mooniak is the leader in multilingual fonts, typography and brand design for Sri Lankan audiences. With a global gaze and local roots mooniak works on projects that blend culture, design, typography and technology. →
Get the Hottest releases
Join the circle to be updated on the latest font releases and other cool releases on our store. and get exclusive access and offers!!!
කුඩා දම් පැහැ තණකොළ බිස්සක් වැනි යම් දෙයක්, අඩි පහක සමචතුරස්රයකට ඉහළින්, වැලි මත ඔවුන්ගේ දිශාවට ගමන් කරමින් තිබිණි. එය ප්රමාණවත් තරම් ළඟට ආ විට ඔහු එය තණකොළ නොවන බව ප්රත්යක්ෂ කළේය; තණ පත් නොතිබිණි, නමුත් දම් පැහැ මුල් පමණක් තිබිණි. මුළු බිස්සෙහිම වූ එක් එක් කුඩා පැළය සඳහා, මුල් එතී තිබිණි, එය හරියට රෝද පට්ටම නැති ගරාදි කම්බි මෙන් විය.. පෙනෙන විදිහට අප වායුගෝලයේ මහත් ඉහළට ළඟා වී තිබූ අතර, අහස ඝන කළු පැහැ විය, තරු දිළිසීම නිමා වී තිබිණි. කඳු මුදුනක සිටින නරඹන්නෙකුගේ දෑස් හා සම මට්ටමකට සාගරයේ ක්ෂතිජය ඔසවන එම මායාවම අනුව, යටින් වූ අඳුරු වලාකුළ විහිදිණු අතර, මෝටර් රථය දැඩි අඳුරු ගෝලයක පාවෙන බවක් පෙනිණි, එහි ඉහළ අර්ධය මත رිදී පැහැය විසිරී තිබිණි. කොටස්වල කුඩා බව මගේ වේගයට මහත් බාධාවක් ඇති කළ බැවින්, මම මගේ පළමු අභිප්රායට, එනම් අතිවිශාල අයෙකු බවට පත් වීමට; එනම්, උසින් අඩි අටක් පමණ, සහ සමානුපාතිකව විශාල වීමට පටහැනිව කටයුතු කළෙමි. මෙම අධිෂ්ඨානය පිහිටුවා ගැනීමෙන් පසුව, සහ මාස කිහිපයක් තිස්සේ මගේ ද්රව්ය සාර්ථකව රැස් කර ගැනීමෙන් සහ පිළියෙළ කිරීමෙන් පසුව, මම පටන් ගතිමි. මා, තවත් ප්රවේගය ලබා ගනිමින් ගිය අතර, රාත්රිය සහ දහවල මාරු වීම තනි අඛණ්ඩ අඳුරු බවකට එකට මුසු විය; අහස පුදුමාකර ගැඹුරු නීල වර්ණයක්, එනම් හිමිදිරි අරුණැල්ලේ පැහැය බඳු දිදුලන තේජස්වී පැහැයක් ගත්තේය; ගිනි දැල්ලක් බඳුව දිදුළන සූර්යයා , අභ්යවකාශයේ දීප්තිමත් ආරුක්කුවක් මෙන් විය; සඳ, දෝලනය වන මලානික පටියක් විය; එමෙන්ම මට, වරින් වර නිල් පැහැයෙන් දිදුළන වඩා දීප්තිමත් කවයක් හැර, තරු කිසිවක් දක්නට නොලැබුණි.
පෙනෙන විදිහට අප වායුගෝලයේ මහත් ඉහළට ළඟා වී තිබූ අතර, අහස ඝන කළු පැහැ විය, තරු දිළිසීම නිමා වී තිබිණි. කඳු මුදුනක සිටින නරඹන්නෙකුගේ දෑස් හා සම මට්ටමකට සාගරයේ ක්ෂතිජය ඔසවන එම මායාවම අනුව, යටින් වූ අඳුරු වලාකුළ විහිදිණු අතර, මෝටර් රථය දැඩි අඳුරු ගෝලයක පාවෙන බවක් පෙනිණි, එහි ඉහළ අර්ධය මත رිදී පැහැය විසිරී තිබිණි. කොටස්වල කුඩා බව මගේ වේගයට මහත් බාධාවක් ඇති කළ බැවින්, මම මගේ පළමු අභිප්රායට, එනම් අතිවිශාල අයෙකු බවට පත් වීමට; එනම්, උසින් අඩි අටක් පමණ, සහ සමානුපාතිකව විශාල වීමට පටහැනිව කටයුතු කළෙමි. මෙම අධිෂ්ඨානය පිහිටුවා ගැනීමෙන් පසුව, සහ මාස කිහිපයක් තිස්සේ මගේ ද්රව්ය සාර්ථකව රැස් කර ගැනීමෙන් සහ පිළියෙළ කිරීමෙන් පසුව, මම පටන් ගතිමි. මා, තවත් ප්රවේගය ලබා ගනිමින් ගිය අතර, රාත්රිය සහ දහවල මාරු වීම තනි අඛණ්ඩ අඳුරු බවකට එකට මුසු විය; අහස පුදුමාකර ගැඹුරු නීල වර්ණයක්, එනම් හිමිදිරි අරුණැල්ලේ පැහැය බඳු දිදුලන තේජස්වී පැහැයක් ගත්තේය; ගිනි දැල්ලක් බඳුව දිදුළන සූර්යයා , අභ්යවකාශයේ දීප්තිමත් ආරුක්කුවක් මෙන් විය; සඳ, දෝලනය වන මලානික පටියක් විය; එමෙන්ම මට, වරින් වර නිල් පැහැයෙන් දිදුළන වඩා දීප්තිමත් කවයක් හැර, තරු කිසිවක් දක්නට නොලැබුණි. මා කෙසේ හෝ අඟහරු ලොව දැකිය යුතු අතර, එය දුලබ අත්දැකීමක් වනු ඇත. මට සිතෙන අන්දමට,කදිම දුරේක්ෂයක් හරහා ආකාශ වස්තු දැකීම මෙන්ම, ලොව වටා සංචාරයක්ද, මධ්යස්ථ අධ්යාපනයක කොටසක් විය යුතුය.
මා, තවත් ප්රවේගය ලබා ගනිමින් ගිය අතර, රාත්රිය සහ දහවල මාරු වීම තනි අඛණ්ඩ අඳුරු බවකට එකට මුසු විය; අහස පුදුමාකර ගැඹුරු නීල වර්ණයක්, එනම් හිමිදිරි අරුණැල්ලේ පැහැය බඳු දිදුලන තේජස්වී පැහැයක් ගත්තේය; ගිනි දැල්ලක් බඳුව දිදුළන සූර්යයා , අභ්යවකාශයේ දීප්තිමත් ආරුක්කුවක් මෙන් විය; සඳ, දෝලනය වන මලානික පටියක් විය; එමෙන්ම මට, වරින් වර නිල් පැහැයෙන් දිදුළන වඩා දීප්තිමත් කවයක් හැර, තරු කිසිවක් දක්නට නොලැබුණි.
මා, තවත් ප්රවේගය ලබා ගනිමින් ගිය අතර, රාත්රිය සහ දහවල මාරු වීම තනි අඛණ්ඩ අඳුරු බවකට එකට මුසු විය; අහස පුදුමාකර ගැඹුරු නීල වර්ණයක්, එනම් හිමිදිරි අරුණැල්ලේ පැහැය බඳු දිදුලන තේජස්වී පැහැයක් ගත්තේය; ගිනි දැල්ලක් බඳුව දිදුළන සූර්යයා , අභ්යවකාශයේ දීප්තිමත් ආරුක්කුවක් මෙන් විය; සඳ, දෝලනය වන මලානික පටියක් විය; එමෙන්ම මට, වරින් වර නිල් පැහැයෙන් දිදුළන වඩා දීප්තිමත් කවයක් හැර, තරු කිසිවක් දක්නට නොලැබුණි. මා කෙසේ හෝ අඟහරු ලොව දැකිය යුතු අතර, එය දුලබ අත්දැකීමක් වනු ඇත. මට සිතෙන අන්දමට,කදිම දුරේක්ෂයක් හරහා ආකාශ වස්තු දැකීම මෙන්ම, ලොව වටා සංචාරයක්ද, මධ්යස්ථ අධ්යාපනයක කොටසක් විය යුතුය. ඈත ග්රහමණ්ඩලයකට එබී බැලීමක් අපේ සිතිවිලි පූජනීය සංගීත ධාරාවක්, අනර්ග පින්තූරයක්, හෝ විශිෂ්ට කාව්යයක කොටසක් මෙන් පිරිසිදු කළ හැකිය. එය සැම විටම එක් හොඳක් කරයි. ගුරුත්වය ඔහුව තවම පහළට අදින්නේ වුවද, ඔහුගේ මාංසපේශි සුදුසු ලෙස හැඩ ගැසීමට මහත් වෑයමක් දරයි. ඔහු තවදුරටත් දිනපතා පන්ති අවසන් වූ වහාම ඇඳට නොවැටෙයි. බියකරු සිහින පමණක් නරක අතට හැරී ඇත.
පෙනෙන විදිහට අප වායුගෝලයේ මහත් ඉහළට ළඟා වී තිබූ අතර, අහස ඝන කළු පැහැ විය, තරු දිළිසීම නිමා වී තිබිණි. කඳු මුදුනක සිටින නරඹන්නෙකුගේ දෑස් හා සම මට්ටමකට සාගරයේ ක්ෂතිජය ඔසවන එම මායාවම අනුව, යටින් වූ අඳුරු වලාකුළ විහිදිණු අතර, මෝටර් රථය දැඩි අඳුරු ගෝලයක පාවෙන බවක් පෙනිණි, එහි ඉහළ අර්ධය මත رිදී පැහැය විසිරී තිබිණි.
As the minuteness of the parts formed a great hindrance to my speed, I resolved, contrary to my first intention, to make the being of a gigantic stature; that is to say, about eight feet in height, and proportionably large. After having formed this determination, and having spent some months in successfully collecting and arranging my materials, I began.
ගුරුත්වය ඔහුව තවම පහළට අදින්නේ වුවද, ඔහුගේ මාංසපේශි සුදුසු ලෙස හැඩ ගැසීමට මහත් වෑයමක් දරයි. ඔහු තවදුරටත් දිනපතා පන්ති අවසන් වූ වහාම ඇඳට නොවැටෙයි. බියකරු සිහින පමණක් නරක අතට හැරී ඇත. සැබවින්ම එය අනගිචාරිකාවක් වූ අතර, මට බොහෝ දෙනා හමු විය, ඔවුන්ව දැන හඳුනා ගත්තේ ආදරය කිරීමටයි; නමුත් මට නැවත කවදාවත් ඔවුන් දැකිය නොහැකි විය; ඒ ජීවිතය ප්රමාණවත් තරම් දිගු නැති නිසාය; එමෙන්ම සෑම කෙනෙකුටම බලකොටුවෙහි ආරක්ෂාව සහ යහපත සඳහා කළ යුතු ඔවුන්ගේ කාර්යයන් තිබිණි. තවම, මා කළ සියල්ල දක්වතොත්, අපි බොහෝ සංචාරය කළෙමු, සැම විටම; නමුත්, මිලියන බොහෝ ගණනක් තිබූ නමුත්, වසර ගණන ස්වල්පයකි. කුඩා දම් පැහැ තණකොළ බිස්සක් වැනි යම් දෙයක්, අඩි පහක සමචතුරස්රයකට ඉහළින්, වැලි මත ඔවුන්ගේ දිශාවට ගමන් කරමින් තිබිණි. එය ප්රමාණවත් තරම් ළඟට ආ විට ඔහු එය තණකොළ නොවන බව ප්රත්යක්ෂ කළේය; තණ පත් නොතිබිණි, නමුත් දම් පැහැ මුල් පමණක් තිබිණි. මුළු බිස්සෙහිම වූ එක් එක් කුඩා පැළය සඳහා, මුල් එතී තිබිණි, එය හරියට රෝද පට්ටම නැති ගරාදි කම්බි මෙන් විය..
உண்மையில் அது ஒரு சிறந்த பயணமாகும், அதில் பல அன்பான நெஞ்சம் கொண்டவர்களைச் சந்தித்தேன். ஆனால், இனி என்னால் அவர்களைச் சந்திக்க முடியுமா என்பது சந்தேகமே. மனிதனின் வாழ்க்கை மிகவும் சிறியது, ஆதலால் ஒவ்வொருவரும் அச்சுறுத்தப்படும் அல்லது மறைந்துவரும் இனங்களின் நல்வாழ்வு மற்றும் பாதுகாப்பை நிலைநிறுத்துவதற்கான கடமையைக் கண்டிப்பாக செய்ய வேண்டும். ஆயினும், நான் அமைத்துக் கொண்ட அனைத்தையும் அடைய, எப்போதுமே நாங்கள் அதிகம் பயணித்தோம். ஆனால் அறிந்துகொள்ள பல லட்சக்கணக்கான விஷயங்களும், அதற்கு ஒரு சில வருடங்களும் மட்டுமே இருந்தன. சிறிய ஊதா நிற புல்லைப் போல், ஐந்து சதுர அடிகளுக்கு மேல், அதன் திசையை நோக்கி நகர்ந்துகொண்டிருந்தது. தெளிவாகப் பார்க்கக்கூடிய அளவிற்கு அருகாமையில் வந்தவுடன், அது புல் இல்லை என்பதையும் கத்திகள் எதுவும் இல்லை என்பதையும், வெறும் ஊதா நிற வேர்கள் என்பதையும் உணர்ந்தான். ரிம் கம்பிகள் இல்லாத சக்கரத்தைப் போல, மொத்த திட்டில் உள்ள ஒவ்வொரு சிறய தாவரத்தின் வேர்களும் சுழன்றுகொண்டிருந்தன. வெளிப்படையாகவே நாங்கள் அந்த மிகப்பெரிய வளிமண்டல உயரத்தை அடைந்துவிட்டோம். வானம் இருட்டைப் போல காட்சியளித்தது, நட்சத்திரங்களும் மின்னிக்கொண்டிருந்தன. அந்த மாயை உணர்வு, கடலின் அடிவானத்தை மலைப்பகுதியின் ஊடே கொண்டுச்சென்றது. கீழிருந்த கருநிற வானமும் மறைந்துபோனது, அந்த இருட்டு கோளத்தில் கார் மிதந்துக்கொண்டிருந்தது. அதன் பகுதியளவு நிறமோ வெள்ளிநிறத்தில் மின்னிக்கொண்டிருந்தது.
What looked like a small patch of purple grass, above five feet square, was moving across the sand in their direction. When it came near enough he perceived that it was not grass; there were no blades, but only purple roots. The roots were revolving, for each small plant in the whole patch, like the spokes of a rimless wheel. Apparently we had reached a great height in the atmosphere, for the sky was a dead black, and the stars had ceased to twinkle. By the same illusion which lifts the horizon of the sea to the level of the spectator on a hillside, the sable cloud beneath was dished out, and the car seemed to float in the middle of an immense dark sphere, whose upper half was strewn with silver. As the minuteness of the parts formed a great hindrance to my speed, I resolved, contrary to my first intention, to make the being of a gigantic stature; that is to say, about eight feet in height, and proportionably large. After having formed this determination, and having spent some months in successfully collecting and arranging my materials, I began.
ගුරුත්වය ඔහුව තවම පහළට අදින්නේ වුවද, ඔහුගේ මාංසපේශි සුදුසු ලෙස හැඩ ගැසීමට මහත් වෑයමක් දරයි. ඔහු තවදුරටත් දිනපතා පන්ති අවසන් වූ වහාම ඇඳට නොවැටෙයි. බියකරු සිහින පමණක් නරක අතට හැරී ඇත. සැබවින්ම එය අනගිචාරිකාවක් වූ අතර, මට බොහෝ දෙනා හමු විය, ඔවුන්ව දැන හඳුනා ගත්තේ ආදරය කිරීමටයි; නමුත් මට නැවත කවදාවත් ඔවුන් දැකිය නොහැකි විය; ඒ ජීවිතය ප්රමාණවත් තරම් දිගු නැති නිසාය; එමෙන්ම සෑම කෙනෙකුටම බලකොටුවෙහි ආරක්ෂාව සහ යහපත සඳහා කළ යුතු ඔවුන්ගේ කාර්යයන් තිබිණි. තවම, මා කළ සියල්ල දක්වතොත්, අපි බොහෝ සංචාරය කළෙමු, සැම විටම; නමුත්, මිලියන බොහෝ ගණනක් තිබූ නමුත්, වසර ගණන ස්වල්පයකි. කුඩා දම් පැහැ තණකොළ බිස්සක් වැනි යම් දෙයක්, අඩි පහක සමචතුරස්රයකට ඉහළින්, වැලි මත ඔවුන්ගේ දිශාවට ගමන් කරමින් තිබිණි. එය ප්රමාණවත් තරම් ළඟට ආ විට ඔහු එය තණකොළ නොවන බව ප්රත්යක්ෂ කළේය; තණ පත් නොතිබිණි, නමුත් දම් පැහැ මුල් පමණක් තිබිණි. මුළු බිස්සෙහිම වූ එක් එක් කුඩා පැළය සඳහා, මුල් එතී තිබිණි, එය හරියට රෝද පට්ටම නැති ගරාදි කම්බි මෙන් විය.. පෙනෙන විදිහට අප වායුගෝලයේ මහත් ඉහළට ළඟා වී තිබූ අතර, අහස ඝන කළු පැහැ විය, තරු දිළිසීම නිමා වී තිබිණි. කඳු මුදුනක සිටින නරඹන්නෙකුගේ දෑස් හා සම මට්ටමකට සාගරයේ ක්ෂතිජය ඔසවන එම මායාවම අනුව, යටින් වූ අඳුරු වලාකුළ විහිදිණු අතර, මෝටර් රථය දැඩි අඳුරු ගෝලයක පාවෙන බවක් පෙනිණි, එහි ඉහළ අර්ධය මත رිදී පැහැය විසිරී තිබිණි.
Truly it was a great journey, and in it I met with many, whom to know was to love; but whom never could I see again; for life has not space enough; and each must to his duty to the security and well-being of the Redoubt. Yet, for all that I have set down, we travelled much, always; but there were so many millions, and so few years. What looked like a small patch of purple grass, above five feet square, was moving across the sand in their direction. When it came near enough he perceived that it was not grass; there were no blades, but only purple roots. The roots were revolving, for each small plant in the whole patch, like the spokes of a rimless wheel. Apparently we had reached a great height in the atmosphere, for the sky was a dead black, and the stars had ceased to twinkle. By the same illusion which lifts the horizon of the sea to the level of the spectator on a hillside, the sable cloud beneath was dished out, and the car seemed to float in the middle of an immense dark sphere, whose upper half was strewn with silver. As the minuteness of the parts formed a great hindrance to my speed, I resolved, contrary to my first intention, to make the being of a gigantic stature; that is to say, about eight feet in height, and proportionably large. After having formed this determination, and having spent some months in successfully collecting and arranging my materials, I began.
ගුරුත්වය ඔහුව තවම පහළට අදින්නේ වුවද, ඔහුගේ මාංසපේශි සුදුසු ලෙස හැඩ ගැසීමට මහත් වෑයමක් දරයි. ඔහු තවදුරටත් දිනපතා පන්ති අවසන් වූ වහාම ඇඳට නොවැටෙයි. බියකරු සිහින පමණක් නරක අතට හැරී ඇත. සැබවින්ම එය අනගිචාරිකාවක් වූ අතර, මට බොහෝ දෙනා හමු විය, ඔවුන්ව දැන හඳුනා ගත්තේ ආදරය කිරීමටයි; නමුත් මට නැවත කවදාවත් ඔවුන් දැකිය නොහැකි විය; ඒ ජීවිතය ප්රමාණවත් තරම් දිගු නැති නිසාය; එමෙන්ම සෑම කෙනෙකුටම බලකොටුවෙහි ආරක්ෂාව සහ යහපත සඳහා කළ යුතු ඔවුන්ගේ කාර්යයන් තිබිණි. තවම, මා කළ සියල්ල දක්වතොත්, අපි බොහෝ සංචාරය කළෙමු, සැම විටම; නමුත්, මිලියන බොහෝ ගණනක් තිබූ නමුත්, වසර ගණන ස්වල්පයකි.
Truly it was a great journey, and in it I met with many, whom to know was to love; but whom never could I see again; for life has not space enough; and each must to his duty to the security and well-being of the Redoubt. Yet, for all that I have set down, we travelled much, always; but there were so many millions, and so few years. What looked like a small patch of purple grass, above five feet square, was moving across the sand in their direction. When it came near enough he perceived that it was not grass; there were no blades, but only purple roots. The roots were revolving, for each small plant in the whole patch, like the spokes of a rimless wheel.
මා, තවත් ප්රවේගය ලබා ගනිමින් ගිය අතර, රාත්රිය සහ දහවල මාරු වීම තනි අඛණ්ඩ අඳුරු බවකට එකට මුසු විය; අහස පුදුමාකර ගැඹුරු නීල වර්ණයක්, එනම් හිමිදිරි අරුණැල්ලේ පැහැය බඳු දිදුලන තේජස්වී පැහැයක් ගත්තේය; ගිනි දැල්ලක් බඳුව දිදුළන සූර්යයා , අභ්යවකාශයේ දීප්තිමත් ආරුක්කුවක් මෙන් විය; සඳ, දෝලනය වන මලානික පටියක් විය; එමෙන්ම මට, වරින් වර නිල් පැහැයෙන් දිදුළන වඩා දීප්තිමත් කවයක් හැර, තරු කිසිවක් දක්නට නොලැබුණි.
කුඩා දම් පැහැ තණකොළ බිස්සක් වැනි යම් දෙයක්, අඩි පහක සමචතුරස්රයකට ඉහළින්, වැලි මත ඔවුන්ගේ දිශාවට ගමන් කරමින් තිබිණි. එය ප්රමාණවත් තරම් ළඟට ආ විට ඔහු එය තණකොළ නොවන බව ප්රත්යක්ෂ කළේය; තණ පත් නොතිබිණි, නමුත් දම් පැහැ මුල් පමණක් තිබිණි. මුළු බිස්සෙහිම වූ එක් එක් කුඩා පැළය සඳහා, මුල් එතී තිබිණි, එය හරියට රෝද පට්ටම නැති ගරාදි කම්බි මෙන් විය..
As I went on, still gaining velocity, the palpitation of night and day merged into one continuous greyness; the sky took on a wonderful deepness of blue, a splendid luminous color like that of early twilight; the jerking sun became a streak of fire, a brilliant arch, in space; the moon a fainter fluctuating band; and I could see nothing of the stars, save now and then a brighter circle flickering in the blue. I shall see the face of Mars, anyhow, and that will be a rare experience. It seems to me that a view of the heavenly bodies through a fine telescope, as well as a tour round the world, should form a part of a liberal education. A peep at some distant orb has power to raise and purify our thoughts like a strain of sacred music, or a noble picture, or a passage from the grander poets. It always does one good.
ගුරුත්වය ඔහුව තවම පහළට අදින්නේ වුවද, ඔහුගේ මාංසපේශි සුදුසු ලෙස හැඩ ගැසීමට මහත් වෑයමක් දරයි. ඔහු තවදුරටත් දිනපතා පන්ති අවසන් වූ වහාම ඇඳට නොවැටෙයි. බියකරු සිහින පමණක් නරක අතට හැරී ඇත.
உண்மையில் அது ஒரு சிறந்த பயணமாகும், அதில் பல அன்பான நெஞ்சம் கொண்டவர்களைச் சந்தித்தேன். ஆனால், இனி என்னால் அவர்களைச் சந்திக்க முடியுமா என்பது சந்தேகமே. மனிதனின் வாழ்க்கை மிகவும் சிறியது, ஆதலால் ஒவ்வொருவரும் அச்சுறுத்தப்படும் அல்லது மறைந்துவரும் இனங்களின் நல்வாழ்வு மற்றும் பாதுகாப்பை நிலைநிறுத்துவதற்கான கடமையைக் கண்டிப்பாக செய்ய வேண்டும். ஆயினும், நான் அமைத்துக் கொண்ட அனைத்தையும் அடைய, எப்போதுமே நாங்கள் அதிகம் பயணித்தோம். ஆனால் அறிந்துகொள்ள பல லட்சக்கணக்கான விஷயங்களும், அதற்கு ஒரு சில வருடங்களும் மட்டுமே இருந்தன.
What looked like a small patch of purple grass, above five feet square, was moving across the sand in their direction. When it came near enough he perceived that it was not grass; there were no blades, but only purple roots. The roots were revolving, for each small plant in the whole patch, like the spokes of a rimless wheel.




