long | medium | short ||||

ග්‍රැෆික් ඩිසයින් පුළුවන් වීම


ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ මේ ඔක්කොම නිකන්ම නිකන් සොෆ්ට්වෙයාර් විතරයි. නමුත් ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්නවා කියන්නේ මේවා ඉගෙන ගන්න එක නෙවෙයි.