long | medium | short ||||

දුස්ටකමේ සවුන්දර්ය පොතකට ගෙනා හැටි

මේ කෙටි ලියමනේ අරමුණ ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ ඔබ අතට පත්වන මොහොත තෙක් පසුකළ අපූරු ගමන පාඨක ඔබ සමග බෙදාහදා ගැනීමයි.

තලන්න එපා !!!!

හැමතැනම හැමදාම දකින අකුරුවල එපාමවෙන එක තමයි ඒවා එහාට මෙහාට ඇදලා දාල තියෙන එක.

ග්‍රැෆික් ඩිසයින් පුළුවන් වීම

ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ මේ ඔක්කොම නිකන්ම නිකන් සොෆ්ට්වෙයාර් විතරයි. නමුත් ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්නවා කියන්නේ මේවා ඉගෙන ගන්න එක නෙවෙයි.

සිංහල භාෂාවේ තීරණාත්මක මොහොතක් මේ

මේ ලංකා දේශපාලනයේ මොහොත, සිංහල භාෂාවේ නැගීම පිළිබඳවත් ඉතාම වැදගත් මොහොතක්.. කවදාවත් නැති තරම් සිංහල බ්ලොග්, සිංහල facebook පිටු දැන් තියෙනවා…